ප්‍රියාවිය | Beloved One

 


⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱

"සුමිහිරි සිතින් බට

සුමියුරු සුගායන

සිත තුල හොවා හිඳ

ඉතින්

හිනැහෙන්

නුඹ,

ප්‍රියාවිය…"

⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰

- දිනෙත් ගුණේ -

(2019/08/21)

Images :

Cover Image : Unsplash

Post a Comment

0 Comments