Sagare Tharam (සාගරේ තරම්) | Raw Guitar Cover | Dineth Gune

 



Guitar Cover Version :

Vocals : Dineth Gunawardana
Guitarist : Dineth Gunawardana

(Only Em and G Major chords were used )

Lyrics Video Created by : Dineth Gunawardana

-------------------------------------------------------------------------

Original Song :


Vocals : Dammika Edirisingha
Lyrics : Rachitha Wakishta
Music : Thilina Ruhunage

-------------------------------------------------------------------------

Lyrics :

සාගරේ තරම් - ආදරේ අරන්
සරා සිහිනයේ දැවටිලා
පිරු මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පූදලා
නුරා මල් හැගුම් ඇහැරිලා
සදා ජිවිතේ ඔබ වෙලා

ආදර කවියෙ දුරක ගිහිල්ලා
ජිවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුලගට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ ඒ තුරුලේ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම්

පාවෙන සුසුමෙ උණුහුම හංගා
හිතල දෙතොලින් දෙකොපුල් ඉම්බා
සාගර රළ හා තනුවක රන්දා
ආදරණියම කවියක් ලිවුවා
ඇසිපිය ගෑ ඒ හීනෙ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා

සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරු මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පූදලා
නුරා මල් හැගුම් ඇහැරිලා
සදා ජිවිතේ ඔබ වෙලා…///


-------------------------------------------------------------------------

Like, Share and Subscribe for new videos ❤️

Stay Tuned, Stay Focused on Dineth ගුණේ You Tube Channel ❤️

Its all about Entertainment ❤️🔥

-------------------------------------------------------------------------

Background Images :

Freepick 

Unsplash 






Post a Comment

0 Comments