පොසොන් | Poson

 


"රජුන් දණ නම

මිහින්තල බිම

අලුත් සසුනක් යා කෙරූ

මිනිස් ලොව පෙලු

නපුරු මොහඳුරු

නැත අබියසක මේ

මාහැඟූ,

සියවසින් වස

ලක් සසුන් බඳ

මිලින වන තුන්කල් දුටු,

තිලො අගට පත්

බුදුරදුන් මං

වඳින්නෙමි,

සාධු සාධු ! "

⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰

-දිනෙත් ගුණේ -

(2021/06/24)



Image Sources :

Cover Photo - SLR Tours Website

Edited Photo of Mihinthala Rock - Time Out Website 

Post a Comment

0 Comments