Wankagiriyaka (වංකගිරියක) | Dineth Gune | Original Song



The very first original song of mine known as Wankagiriyaka (වංකගිරියක) was premiered on You Tube, 16th June 2021. I myself proudly present this song because this was a sole accomplishment of mine. So I invite you to listen to this song, enjoy it and comment your ideas. Thank You.

Vocals : Dineth Gunawardana

Lyrics : Dineth Gunawardana

Music : Dineth Gunawardana

Melody : Dineth Gunawardana

Music Video Directed and Edited by : Dineth Gunawardana

Audio Editing : Dineth Gunawardana

-------------------------------------------------------------------------------------------


Lyrics :

වංකගිරියක - සේද සලුපට

විසිරෙන - නැහැවෙන උදයක

නෙතම පිනවුව - ඔබේ සුදුවත

නොපෙනෙන - නොගැටෙන දුරකට...

නොපෙනෙන - නොගැටෙන දුරකට...


සයුරු රළ මත - නැගෙන පෙණ කැට

බිඳීගිය - නැසීගිය දිනයක

චණ්ඩ මාරුත - මතින් හමා එන

සුළඟක - පහසට ලොබ බැඳ...

සුළඟක - පහසට ලොබ බැඳ...


වංකගිරියක...


ලෝකයේ තැනක - අපට ඉඩක් වන

සැමතැන - ඔබ රුව නැත දැකුමට

කතරක එතෙර - සියුම් වැලි කැට

කොඳුරන - රහසක අරුතට...

කොඳුරන - රහසක අරුතට...


වංකගිරියක...


-------------------------------------------------------------------------------------------

Like, Share and Subscribe for new videos ❤️

Stay Tuned, Stay Focused on Dineth Gune You Tube Channel ❤️

Its all about Entertainment ❤️🔥


Wankagiriyaka Official Music Video


Post a Comment

0 Comments