Ailaye Raavaya (අයිලයේ රාවය) | Dineth Gune | Original

 දුයිෂෙන් අල්තිනායිට නොකී කතාව ❤️

Click Here To Watch Now

Ailaye Raavaya is an original Dineth Gune song, which is based on the novel "The First Teacher" by Chinghiz Aitmatov. I myself proudly present this song because this was a sole accomplishment of mine. So I invite you to listen to this song, enjoy it and comment your ideas. Thank You.

Vocals : Dineth Gunawardana

Lyrics : Dineth Gunawardana

Melody : Dineth Gunawardana

Music : Dineth Gunawardana

Lyrics Video Created by : Dineth Gunawardana

Ailaye Raavaya Official Teaser

-------------------------------------------------------------------------

Lyrics :

අයිලයට බැඳි ලෙයට මයිලයක දුර තියා

සෘතුවක් සැදූ ලොව ගව් ගණන් දුර ගියා

ඇසුව දේ දුටුව දේ නිතර නුඹ හට කියා

නුඹේ ලොව සැදුමටම නුඹව හැරදා ගියා...


අල්තිනායි ඔබ සොයා හද රිදුම් ගෙනගියා

අල්තිනායි ඔබ සොයා දුක් සුසුම් පැමිණියා...


කඳු මුදුනේ පොඩි මැදුරේ අයනු ආයනු කියා

පිටත ලොව දැනගනුව අයිලයෙන් පිට ගියා

දිවිමගෙහි යම් දිනක යළිත් නුඹ එයි කියා

අයිලයෙම එක කොනක මතක වැලලී ගියා...


අල්තිනායි ඔබ සොයා...

 

සුදු හිමට ගිරිහිසට සංදේහ නැති නියා

කණු හතර ඉතිරි කර මැදුරු වියැකී ගියා

අයිලයෙම තැනක සිට බලන විට දුර තියා

වෘක්ෂයෝ හඬගාවි ලොවට අප ගැන කියා


අල්තිනායි ඔබ සොයා...

-------------------------------------------------------------------------


Ailaye Rawaya Official Lyrics Video

-------------------------------------------------------------------------

Background Images :

Pinterest 

Pinterest Uroczyska

Multibookshop

Expographic

The Heritage Lab

-------------------------------------------------------------------------

Like, Share and Subscribe for new videos ❤️

Stay Tuned, Stay Focused on Dineth ගුණේ You Tube Channel ❤️

Its all about Entertainment ❤️🔥


Post a Comment

0 Comments