ඇවටා Aang සහ අග්නි රජු Zuko ලොවට සාමය උදා කර ඇත. එහිදී ඇවටා හට ශක්තියක් වූ ධවල සියපත් සංවිධානයේ ඉදිරි කතාවයි මේ.... The Agents Of The White Lotus (Introduct…
Read more⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ දේවතා එළි නැති රැයේ, පවුරු වටකල මාලයේ, සොම්නසින් දොම්නසින් පුද ලද ඇතැම් මල් සුවඳින් පිරේ... වා තලය මත රැඳි ලයේ, එක…
Read moreදුයිෂෙන් අල්තිනායිට නොකී කතාව ❤️ Click Here To Watch Now Ailaye Raavaya is an original Dineth Gune song, which is based on the novel "The First Teacher&q…
Read moreඇවටා Aang සහ අග්නි රජු Zuko, හිටපු අග්නි රජු Osai පරදා ලොවට සාමය උදා කර ඇත. එහිදී ඇවටාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට ශක්තියක් වූ ධවල සියපත් සංවිධානයේ ඉදිරි කතාවයි …
Read moreWhat is ELECTROVERSE ? Electroverse is collection of music tracks that was created by Dineth Gunawardana, via using the software called Music Maker JAM . Music…
Read more⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ ⟱ "සුමිහිරි සිතින් බට සුමියුරු සුගායන සිත තුල හොවා හිඳ ඉතින් හිනැහෙන් නුඹ, ප්‍රියාවිය…" ⟰⟰⟰ ⟰⟰⟰ ⟰⟰⟰ ⟰⟰⟰ ⟰…
Read moreClick Here to Watch Now Guitar Cover Version : Vocals : Dineth Gunawardana Guitarist : Dineth Gunawardana (Only Em and G Major chords were used ) Lyrics Vi…
Read moreඇවටා Aang සහ අග්නි රජු Zuko, හිටපු අග්නි රජු Osai පරදා ලොවට සාමය උදා කර ඇත. එහිදී ඇවටාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට ශක්තියක් වූ ධවල සියපත් සංවිධානයේ ඉදිරි කතාවයි …
Read moreLorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.
Lorem Ipsum has been the industry's standard dummy text.

It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software including versions of Lorem Ipsum.
⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱
දේවතා එළි
නැති රැයේ,
පවුරු වටකල
මාලයේ,
සොම්නසින්
දොම්නසින් පුද ලද
ඇතැම් මල් සුවඳින් පිරේ...
වා තලය මත
රැඳි ලයේ,
එක්ව පරදන
තාලයේ,
මැදුරකින් පැදුරකින්
පුදලද,
ඇතැම් මල් සුවඳින් පිරේ...
⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰
- දිනෙත් ගුණේ -
(2021/06/22)
Word Guide :
අල්තාරය (Altar) - A table or flat-topped block used as the focus for a religious ritual, especially for making sacrifices or offerings to a deity. සරල අදහස වෙන්නේ පූජාසනය කියන එක. සාමාන්‍යයෙන් නම් අල්තාරය කියන වචනය අහන්න ලැබෙනවා ක්‍රිස්තු දේවස්ථාන වල. ඒ අය යාච්ඤා කිරීම් කරන්න යොදාගන්න මේසයක් වගේ තැනට තමයි අල්තාරය කියලා කියන්නේ.
![]() |
| අල්තාරය (Altar) |
Meaning :
මම මේකේ මාතෘකාව විදියට සඳහන් කරන්නේ අල්තාරයේ කුසුම කියන එක. කුසුම(මල) කියන එක මම මෙතනදි යොදාගන්නේ බලාපොරොත්තුව කියන අදහස දෙන්න. අල්තාරය මත කුසුම වෙන්නේ දෙවියන් වහන්සේගෙන් මේ එක එක බලාපොරොත්තු වලට ලැබෙන ආශිර්වාදය ගැන.
"දේවතා එලි නැති රැයේ...", ඇහැට පේන දෙවි කෙනෙක්, රැකවලෙක් නැති උනත් පවුරු වලින් වට වෙච්ච දේවස්ථානයේ තමන්ට ආරක්ෂාව තියෙනවා කියලා දන්න ඕනම කෙනෙක් සතුටෙදි වගේම දුකේදිත් එනවා දෙවියන් වහන්සේ ළඟට. තමන්ගාව තියෙන දහසක් බලාපොරොත්තු ගොනු කරගෙන අල්තාරය ඉස්සරහා ඉඳගෙන දෙවියන් වහන්සේට තමන්ගෙ හිතේ තියෙන දේ කියද්දි, ඒ බලාපොරොත්තු වලට එලියක් ලැබෙනවා කියන එක තමයි පලවෙනි කොටසෙන් කියවෙන්නේ. සුවඳින් පිරේ කියන එකෙන් මම අදහස් කරේ ආශිර්වාදය ලැබෙනවා කියන එක.
දෙවියන් වහන්සේ ළඟ ඉඳගෙන එක්කෙනෙක්ට පස්සේ තවත් කෙනෙක් විදියට මොන මොන පැලැන්තියේ මිනිස්සු ඇවිත් වාතලයට තමන්ගේ හිතේ තියෙන මේ දේවල් ප්‍රකාශ කරත් ඕනම පිවිතුරු ප්රාර්ථනයකට දෙවියන් වහන්සේගේ ආශිවාදය ලැබෙනවා කියන එකයි දෙවනි කොටසින් කියන්නේ. සරලවම කිව්වොත් දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තබන ඕනම කෙනෙක්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ කෙනා මැදුරක ඉඳන් ආවත්,පැල්පතක ඉඳන් ආවත්.
"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි"
(ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි)
Image Sources :
● Cover Image - Wallpaper Safari
● Pink Rose - Wallpaper Access
● Altar - Wikipedia
Ailaye Raavaya is an original Dineth Gune song, which is based on the novel "The First Teacher" by Chinghiz Aitmatov. I myself proudly present this song because this was a sole accomplishment of mine. So I invite you to listen to this song, enjoy it and comment your ideas. Thank You.
Vocals : Dineth Gunawardana
Lyrics : Dineth Gunawardana
Melody : Dineth Gunawardana
Music : Dineth Gunawardana
Lyrics Video Created by : Dineth Gunawardana
Ailaye Raavaya Official Teaser
-------------------------------------------------------------------------Lyrics :
අයිලයට බැඳි ලෙයට මයිලයක දුර තියා
සෘතුවක් සැදූ ලොව ගව් ගණන් දුර ගියා
ඇසුව දේ දුටුව දේ නිතර නුඹ හට කියා
නුඹේ ලොව සැදුමටම නුඹව හැරදා ගියා...
අල්තිනායි ඔබ සොයා හද රිදුම් ගෙනගියා
අල්තිනායි ඔබ සොයා දුක් සුසුම් පැමිණියා...
කඳු මුදුනේ පොඩි මැදුරේ අයනු ආයනු කියා
පිටත ලොව දැනගනුව අයිලයෙන් පිට ගියා
දිවිමගෙහි යම් දිනක යළිත් නුඹ එයි කියා
අයිලයෙම එක කොනක මතක වැලලී ගියා...
අල්තිනායි ඔබ සොයා...
සුදු හිමට ගිරිහිසට සංදේහ නැති නියා
කණු හතර ඉතිරි කර මැදුරු වියැකී ගියා
අයිලයෙම තැනක සිට බලන විට දුර තියා
වෘක්ෂයෝ හඬගාවි ලොවට අප ගැන කියා
අල්තිනායි ඔබ සොයා...
-------------------------------------------------------------------------

Background Images :

Like, Share and Subscribe for new videos ❤️
Stay Tuned, Stay Focused on Dineth ගුණේ You Tube Channel ❤️
Its all about Entertainment ❤️🔥
Electroverse is collection of music tracks that was created by Dineth Gunawardana, via using the software called Music Maker JAM.
Music Composed by : Dineth Gunawardana
Audio Edited by : Dineth Gunawardana
This collection consists of 10 music tracks which you can listen through You Tube.
⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱⟱
"සුමිහිරි සිතින් බට
සුමියුරු සුගායන
සිත තුල හොවා හිඳ
ඉතින්
හිනැහෙන්
නුඹ,
ප්‍රියාවිය…"
⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰⟰
- දිනෙත් ගුණේ -
(2019/08/21)
Images :
Cover Image : Unsplash
ඇවටා Aang සහ අග්නි රජු Zuko, හිටපු අග්නි රජු Osai පරදා ලොවට සාමය උදා කර ඇත. එහිදී ඇවටාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට ශක්තියක් වූ ධවල සියපත් සංවිධානයේ ඉදිරි කතාවයි මේ....
හිතවත් Zuko,අභිෂේක උත්සවයට පස්සෙ අපි සෑහෙන්න කාලෙකින් හම්බුනේ නෑ.... බා සිං සේ දැන් ටික ටික යථා තත්වෙට පත් වෙනවා.. ඒ වගේම තමයි මගේ තේ සාප්පුවත් දැන් මුලු පෘථිවි රාජධානියෙම ප්‍රසිද්ධයි.. ඉතින් වෙනදා වගේ නෙමෙයි මම මේ ලියුම ලියන්නේ විශේෂ කාරණාවකට.. මොකද මම අපේ මුලු කණඩායමම එක්ක හමුවීමක් ලෑස්ති කරා. ඇවටා, ඔයා, සොක්කා හැමෝමයි, අපේ White Lotus එකේ සමාරම්භකයන් ටිකයි එක්ක මට වැදගත් දෙයක් සාකච්ඡා කරන්න තියෙනවා...මම දැන් වයසක මිනිහෙක් Zuko, මට මේ හැම දෙයක් ගැනම තීරණයක් ගන්න වෙනවා...එහෙනම් අපි අනිද්ද රෑ කැමකට මගේ බා සිං සේ වල තියෙන ගෙදරදි හම්බෙමු.....මම Mai වයි, Izumi දුවවයි මතක් කරා කියලත් කියන්න...මීට,මාමා,Iroh

Make your own way ❤️🔥
Social Plugin